Back to Top
අවාරයේ පිපි මල් කැකුලී
Special Price
රු. 531.00
Regular Price
රු. 590.00
Out of stock
SKU
awaraye-pipi-mal-kakuli-priya-sanjeewani-pahan-publisher
"සප්නා"
වෙනස්ම හඬකින් ඔහු කතා කරද්දී
ඈ ආපසු හැරී බැලුවා.
"ඇයි"
"තරහද මාත් එක්ක"
"ඒ මොනාටද"
"ඊයේ රෑ මම ඔයාගෙ අතින්
ඇල්ලුවේ හිතලා නොවෙයි
සොරී නංගී"
"සමාව ඉල්ලන්න එපා අයියා.
ලෙඩක් දුකක් හැදුනාම ඕනම
කෙනෙකුට තව කෙනෙකුගේ
ආදරයක් කරුණාවක් ඕනේ.
බෙහෙත් වලට විතරක්
ලෙඩ හොඳ කරන්න බෑ..."