අවාරයේ පිපි මල් කැකුලී
About this book
"සප්නා"
වෙනස්ම හඬකින් ඔහු කතා කරද්දී
ඈ ආපසු හැරී බැලුවා.
"ඇයි"
"තරහද මාත් එක්ක"
"ඒ මොනාටද"
"ඊයේ රෑ මම ඔයාගෙ අතින්
ඇල්ලුවේ හිතලා නොවෙයි
සොරී නංගී"
"සමාව ඉල්ලන්න එපා අයියා.
ලෙඩක් දුකක් හැදුනාම ඕනම
කෙනෙකුට තව කෙනෙකුගේ
ආදරයක් කරුණාවක් ඕනේ.
බෙහෙත් වලට විතරක්
ලෙඩ හොඳ කරන්න බෑ..."
Details
ISBN
9789556674267
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review