ආදරයට බය මිනිස්සු

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
adarayata-baya-minissu-somaweera-senanayake-dayawansha

"ආදරයට බය මිනිස්සු" සෝමවීර සේනානායක අදින් සතළිස් එක් වසරකට පෙර ලියූ ප්‍රථම නවකතාවයි. 

සම්මානනීය නවකතා රැසක් ලියා ඇති සෝමවීර සේනානායක නවකතාකරණයෙහි මුල් පියවර තැබූ අයුරු මෙම නවකතාවෙන් හෙළි වෙයි. 

"ආදරයට බය මිනිස්සු" එකල ඉතා ජනප්‍රිය නවකතාවක් ලෙස පාඨක ප්‍රසාදය දිනා ගත්තේ ය.

Back to Top