ඕලු 1

Special Price රු. 630.00 Regular Price රු. 700.00
In stock
SKU
olu-1-kumara-larunarathna-dayawansha

'ඕලූ' නම් වූ මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්යාත්මික බැඳීමක් තාරුණ්යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්රබන්ධයකි.
කුමාර කරුණාරත්න ඛෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභි තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි. සඳකඩ පහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්ය වලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්රිය නවකතා වලින් කීපයකි.

Back to Top