Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඕලු 1

About this book

'ඕලූ' නම් වූ මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.
කුමාර කරුණාරත්න ඛෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභි තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි. සඳකඩ පහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍ය වලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.

ISBN
978955551964
පිටු ගණන (Pages)
163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඕලු 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.