About this book
රාගයෙන් තොර ආදරයක සොදුරු චමත්කාරය සහ පිවිතුරු ජීවත සුවඳ වහනය කෙරෙන මේ ප්රබන්ධය ජීවන අරගලයට උරදී සිටින දිරිය දියණියකගේත් පරාර්ථය සිය ජීවන දර්ශනය කරගත් උදාර තරුණයකුගේත් චරිත ඇසුරින් පාඨක සිත්සතන් පහන් සංවේගයෙන් සනසාලමින් රචිත ගද්ය කාව්යයක් බඳු රසවත් නිර්මාණයකි.
Details
ISBN
9789555579700
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review