About this book
ඕලු නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්යාත්මික බැඳීමක් තාරුණ්යයේ සුන්දරත්වය හා වමත්කාරය සමඟ එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත් වන අයුරු නිරූපණය කරන ප්රබන්ධයකි.
කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභි තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වත් ත්දි. සඳකඩ පහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍ය වලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතාවලින් කීපයකි.
Details
ISBN
9789555519724
පිටු ගණන (Pages)
208
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review