මතු දවස

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
mathu-dawasa-somaweera-senanayake-dayawansha

සෝමවීර සේනානායක ලියූ 'මතු දවස' 1972 හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණු "මවකගේ ගීතය" නවකතාවේ දෙවැනි කොටසයි

"මතු දවස" නොසිඳුනු රුචියකින් කියවිය හැකි නවකතාවකි. නවකතා කලාවේ ශිල්පීය උපක්‍රම පිළිබඳ කතුවරයාට ඇති පරිචය මීට එක් හේතුවකි. භාෂාව හැසිරවීම අතින් ඔහු දක්වන නිපුණත්වය තවත් හේතුවකි.

මහාචාර්ය මැන්දිස් රෝහණදීර 
දිනමිණ 1977.04.08

Back to Top