තටු දෙන්න ඉගිලෙන්න

Special Price රු. 531.00 Regular Price රු. 590.00
Out of stock
SKU
thatu-denna-igilenna-sanjeewani-pahan

දේවිකා පාරට පැමිණයේත්,

පිටකොටුවට යන බසයට 

නැගුනේත්, සිහිනයෙන් මෙනි.

ඇය උදෑසනට අට වනවිට

මහ රෝහලේ සමාජ රෝග 

අංශය ඉදිරියේ පෙනී සිටියාය.

මෙතරම් පිළිකුල් සහගත 

රෝගයක් වැළඳී සිටියදීත්

එහි සේවය කළ 

සාත්තු සේවිකාවන්, හෙදියන්,

වෛද්‍යවරුන්, දේවිකාව

පිළිගත්තේ ඉතාමත් සුහදශීලීවය.

ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම

ඇයට මොහොතකට තමාගේ

රෝගී තත්ත්වය අමතක විය.

Back to Top