තටු දෙන්න ඉගිලෙන්න
About this book
දේවිකා පාරට පැමිණයේත්,
පිටකොටුවට යන බසයට
නැගුනේත්, සිහිනයෙන් මෙනි.
ඇය උදෑසනට අට වනවිට
මහ රෝහලේ සමාජ රෝග
අංශය ඉදිරියේ පෙනී සිටියාය.
මෙතරම් පිළිකුල් සහගත
රෝගයක් වැළඳී සිටියදීත්
එහි සේවය කළ
සාත්තු සේවිකාවන්, හෙදියන්,
වෛද්‍යවරුන්, දේවිකාව
පිළිගත්තේ ඉතාමත් සුහදශීලීවය.
ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම
ඇයට මොහොතකට තමාගේ
රෝගී තත්ත්වය අමතක විය.
Details
ISBN
9789556673258
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review