Back to Top
ශ්වේත වර්ෂා
Special Price
රු. 531.00
Regular Price
රු. 590.00
Out of stock
SKU
shwetha-warsha-sajani-weerasena-pahan
" යකඩ කූරු අල්ලගෙන
ඒ මතට වාරු වෙලා
බිම බලාගෙන උන්නු
මගේ අතැඟිලි වලට
එකපාරම දැනුන
ස්පර්ශයට
මාව ගැස්සිලා ගියා...
යකඩ කූරු වලට
එහා පැත්තෙ ඉඳන්
මගේ අතැඟිලි
තද කරලා
අල්ලන් උන්නු ඒ රුව
මට අදහගන්න
බැරි උනා..."