ශ්වේත වර්ෂා
About this book
" යකඩ කූරු අල්ලගෙන
ඒ මතට වාරු වෙලා
බිම බලාගෙන උන්නු
මගේ අතැඟිලි වලට
එකපාරම දැනුන
ස්පර්ශයට
මාව ගැස්සිලා ගියා...
යකඩ කූරු වලට
එහා පැත්තෙ ඉඳන්
මගේ අතැඟිලි
තද කරලා
අල්ලන් උන්නු ඒ රුව
මට අදහගන්න
බැරි උනා..."
Details
ISBN
9789556673401
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review