ඉර හඳ පායන ලෝකය

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
ira-handa-payana-lokaya-somaweera-senanayake-dayawansha

සිව් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද විවිධ සම්මාන රැසකින් ද උපහාර ලත් සෝමවීර සේනානායක ලියූ "ඉර හඳ පායන ලෝකය" නවකතාව සිංහල ඓතිහාසික නවකතා කලාවේ සන්ධිස්ථානයක් ලෙස විචාරකයෝ සලකති. මෙම නවකතාවට විෂය වනුයේ මහනුවර රජ සමයේ සාමාන්‍ය ජනතාවයි. එම අවධියට අයත් ගති පැවතුම් සිරිත් විරිත් ඇදහිලි විශ්වාස තාඩන පීඩන සමග මුසු වූ එක ගෙයි කෑමේ තුන් කොන් අඹුසැමි වෘත්තාන්තයක් මෙම නවකතාවට අතුළත් වෙයි. "ඉර හද හයන ලෝකය" ලියු සෝමවීර සේනානායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ග්‍රන්ථ විසිහයක කතුවරයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි. ජනමාධ්‍ය පිළිබඳ ආචාර්යවරයෙකි. තිර රචකයෙකි.

Back to Top