Back to Top
සුරංගනාවී මගේ
Special Price
රු. 531.00
Regular Price
රු. 590.00
Out of stock
SKU
suranganavee-mage-oshadhi-jayasinghe-pahan
පරී හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විඳිනවා කියලා. මූණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙ ඇය වීර්ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට. අරන්ගේත්‍රම් දා ගත් ඡායාරූපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්. ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ ආභරණය විදිහට. එවකට අවුරුදු හයක් වූ ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා.