Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුරංගනාවී මගේ

සුරංගනාවී මගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පරී හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විඳිනවා කියලා. මූණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙ ඇය වීර්ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට. අරන්ගේත්‍රම් දා ගත් ඡායාරූපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්. ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ ආභරණය විදිහට. එවකට අවුරුදු හයක් වූ ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා.

ISBN
9789556673241
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුරංගනාවී මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.