Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සිද්

සිද්

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ගුඩ් මෝනින් සිද්...”
මම ඔලුව ඉස්සුවේ ඒ නමට.

“ගුඩ් මෝනින් මිස්ට බණ්ඩාර...”
බර කටහඬකින් උත්තරත් ලැබුනා. ඒත් මම හිටියේ පාවෙවී. ඊට මදිවට කන් දෙක ඇතුලේ හෝ හෝ ගානවා.

“මිස් විශ්මි දන්නවා නේද මේ ඉන්නේ කවුද කියලා? අපි ඔයාව සිද්ගේ මැනේජර් හැටියට අපොයින්ට් කරනවා. ඇත්තටම සිද්ට දැනටත් පර්සනල් මැනේජර් කෙනෙක් ඉන්නවා. අපි ඔයාව අපොයින්ට් කරන්නේ සිද්ගේ කම්පැනි මැනේජර් විදිහට.”

මං ඉස්සරහා හිටගෙන ඒ මනුස්සයා මොනවද මොනවද කියවනවා. ඒත් දෙවියනේ තේරෙන්නේ නැද්ද මේ වෙලාවේ ඔහොම නෙවෙයි කොහොම කියලාවත් කිසි දෙයක් මගේ ඔලුවට යන්නේ නැහැ කියලා... දෙයියෝ ඔයා කොහෙද?... දෙනවා කියලා මෙහෙම ෂොක් දෙන්න එපා දෙයියනේ... නිකමට හරි දරාගන්න බැරුව වෑල් එකක් ගහලා ගියොත් මගේ තරුණ ජීවිතේ එහෙම පිටින්ම අපරාදේ නේද?...

ISBN
9786246679507
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිද්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.