ආදරණීය යෙහෙනී

Special Price රු. 531.00 Regular Price රු. 590.00
Out of stock
SKU
adaraneeya-yeheni-hirusandu-tharumuthu-pahan

මතක හරියට හීන වාගේ 
කලින් දවසක සැබෑවක් වූ 
හීන හරියට මතක වාගේ 
නොවුන තරමට අමතකම වූ

හීන හමුවුන කෙනෙක් වේදෝ 
හීන අමතක වී ගියා මිස 
මතක අමතක කෙනෙක් වේදෝ 
සිහිනෙකටවත් මැවී නොපෙනෙන

හීන හොයන එක 
මතක හොයන එක 
ජීවිතයයි කියමි...

හීන හොයන අය 
මතක හොයන අය 
අතරමගදී හමුවී 
වැටෙන කඳුළුවල 
අරුත හොයන එක 
ආදරයයි කියමි...

Back to Top