Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරණීය යෙහෙනී

ආදරණීය යෙහෙනී

About this book

මතක හරියට හීන වාගේ 
කලින් දවසක සැබෑවක් වූ 
හීන හරියට මතක වාගේ 
නොවුන තරමට අමතකම වූ

හීන හමුවුන කෙනෙක් වේදෝ 
හීන අමතක වී ගියා මිස 
මතක අමතක කෙනෙක් වේදෝ 
සිහිනෙකටවත් මැවී නොපෙනෙන

හීන හොයන එක 
මතක හොයන එක 
ජීවිතයයි කියමි...

හීන හොයන අය 
මතක හොයන අය 
අතරමගදී හමුවී 
වැටෙන කඳුළුවල 
අරුත හොයන එක 
ආදරයයි කියමි...

ISBN
9789556673487
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරණීය යෙහෙනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.