සිතින් සියවර

Special Price රු. 486.00 Regular Price රු. 540.00
Out of stock
SKU
sithin-siyawara-mahesh-rathsara-maddumaarachchi-pahan

ඔබ ම වෙත තබා ගියේ

දුකත්, කළකිරීමත්, සන්තාපයත් පමණි.

අදහන්න.

එ දුකින්, කළකිරීමෙන්, සන්තාපයෙන්

පන්නරය ලද්දේ මගේ කවි හිතය.

ඉඳින් මා මේ ලියන කිසිවක්

ඔබට මිස මට හිමි නොවේ.

Back to Top