Back to Top
සිතින් සියවර
Special Price
රු. 486.00
Regular Price
රු. 540.00
Out of stock
SKU
sithin-siyawara-mahesh-rathsara-maddumaarachchi-pahan
ඔබ ම වෙත තබා ගියේ
දුකත්, කළකිරීමත්, සන්තාපයත් පමණි.
අදහන්න.
එ දුකින්, කළකිරීමෙන්, සන්තාපයෙන්
පන්නරය ලද්දේ මගේ කවි හිතය.
ඉඳින් මා මේ ලියන කිසිවක්
ඔබට මිස මට හිමි නොවේ.
Author | මහේෂ් රත්සර මද්දුම ආරච්චි - Mahesh Rathsara Madduma Arachchi (2) |
---|---|
Publisher | පහන් ප්රකාශන - Pahan Prakashana (114) |
ISBN | 9558909694 |
---|---|
පිටු ගණන | 192 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review