ගී කිරිල්ලී

Special Price රු. 531.00 Regular Price රු. 590.00
Out of stock
SKU
gee-kirillie-sanjeewani-atulugama-pahan-publication

තමාට තම සිත 

පාලනය කර ගැනීමට 

නොහැකි වේවියැයි

සුමිත්‍රාගේ සිතට බියක් ඇතුලු විය. 

ඔහු ඉදිරියේ 

තමා තම හදවත

විවෘත කළා වැඩියැයි

තේරුම් ගන්නා විට

ඇය සියලු දේ පවසා අහවරය.

හඬ බිඳී, හදවත සැලී

නෙතට කඳුළක් උපන්නේ

වියෝගය හිතට බරක්

එක් කළ නිසාය.

ඇඳ මතින් නැගී සිටි ආලෝක

සුමිත්‍රා ඉදිරියේ සිට ගත්තේ 

ඇයට ඉවතට යන්නට 

කාලයක් නොතියාමය.

 

 

 

 

 

 

 

 

 

 

 

Back to Top