ගී කිරිල්ලී
About this book
තමාට තම සිත
පාලනය කර ගැනීමට
නොහැකි වේවියැයි
සුමිත්‍රාගේ සිතට බියක් ඇතුලු විය.
ඔහු ඉදිරියේ
තමා තම හදවත
විවෘත කළා වැඩියැයි
තේරුම් ගන්නා විට
ඇය සියලු දේ පවසා අහවරය.
හඬ බිඳී, හදවත සැලී
නෙතට කඳුළක් උපන්නේ
වියෝගය හිතට බරක්
එක් කළ නිසාය.
ඇඳ මතින් නැගී සිටි ආලෝක
සුමිත්‍රා ඉදිරියේ සිට ගත්තේ
ඇයට ඉවතට යන්නට
කාලයක් නොතියාමය.
Details
ISBN
9786245834198
පිටු ගණන (Pages)
223
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review