Back to Top
දෙසිතක සුසුමන්
Special Price
රු. 531.00
Regular Price
රු. 590.00
Out of stock
SKU
desithaka-susuman-deepashika-sandamali-pahan-publication
නිමන්තා එසැණින්
එම ලියුම අතට ගත්තාය.
ලියුම කැඩීමට පෙර ඇය බලා සිටියේ
තම ආදරණීය ජාලියගේ අත් අකුරු දෙසය.
තාමත් ඒ අකුරු එලෙසමය.
ඔහු ඉංග්‍රීසි අකුරු ලියන රටාව වෙනස්ය.
අයි අකුරට තිතක් වෙනුවට
ඔහු තබන්නේ බිංදුවකි.
එලෙස ඉංග්‍රීසි අකුරු
අමුතුම හැඩ යොදා ඔහු ලියන්නේය.
ඒ ලියුම් කවරයෙහි To ලෙස
සඳහන් කරමින්
තමන්ගේ නම ලියා ඇති අතර
නැවතත් අතින් අතගා
මුවට ළං කළ නිමන්තා
ආදරණීයව සිප ගත්තේ
ආරියපාල මහතා තමාගෙන්
ඉවතට යන තුරු සිටය.