දෙසිතක සුසුමන්
About this book
නිමන්තා එසැණින්
එම ලියුම අතට ගත්තාය.
ලියුම කැඩීමට පෙර ඇය බලා සිටියේ
තම ආදරණීය ජාලියගේ අත් අකුරු දෙසය.
තාමත් ඒ අකුරු එලෙසමය.
ඔහු ඉංග්‍රීසි අකුරු ලියන රටාව වෙනස්ය.
අයි අකුරට තිතක් වෙනුවට
ඔහු තබන්නේ බිංදුවකි.
එලෙස ඉංග්‍රීසි අකුරු
අමුතුම හැඩ යොදා ඔහු ලියන්නේය.
ඒ ලියුම් කවරයෙහි To ලෙස
සඳහන් කරමින්
තමන්ගේ නම ලියා ඇති අතර
නැවතත් අතින් අතගා
මුවට ළං කළ නිමන්තා
ආදරණීයව සිප ගත්තේ
ආරියපාල මහතා තමාගෙන්
ඉවතට යන තුරු සිටය.
Details
ISBN
9789556673289
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review