Back to Top
ලක්දිව ආභරණ ඉතිහාසය
Special Price
රු. 450.00
Regular Price
රු. 500.00
In stock
SKU
lakdiwa-abharana-ithihasaya-malinga-amarasiri-dayawansha
ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය මාලිංග අමරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනය ලබා එහිම ආචාර්යවරයකු වශයෙන් සේවයට බැඳුණේය. කලක් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු පුරාවිද්‍යාඥයෙකු ලෙස සිදුකළ පර්යේෂණ අළලා ග්‍රන්ථ රාශියක් ලියනු ලැබීය. සිය විෂයට අමතරව වෙනත් විෂයයන් කෙරෙහි ද අවධානය යොමු කරමින් ග්‍රන්ථ කරණයෙහි යෙදෙන මහාචාර්ය මාලිංග අමරසිංහ කවියෙකු, ගීත රචකයෙකු මෙන් ම චිත්‍ර ශිල්පියෙකු ලෙස ද විවිධ නිර්මාණවලට දායක වී තිබේ.