ලක්දිව ආභරණ ඉතිහාසය
About this book
ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය මාලිංග අමරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනය ලබා එහිම ආචාර්යවරයකු වශයෙන් සේවයට බැඳුණේය. කලක් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු පුරාවිද්‍යාඥයෙකු ලෙස සිදුකළ පර්යේෂණ අළලා ග්‍රන්ථ රාශියක් ලියනු ලැබීය. සිය විෂයට අමතරව වෙනත් විෂයයන් කෙරෙහි ද අවධානය යොමු කරමින් ග්‍රන්ථ කරණයෙහි යෙදෙන මහාචාර්ය මාලිංග අමරසිංහ කවියෙකු, ගීත රචකයෙකු මෙන් ම චිත්‍ර ශිල්පියෙකු ලෙස ද විවිධ නිර්මාණවලට දායක වී තිබේ.
Details
ISBN
9789556863000
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review