Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / පැරණි ලක්දිව වස්ත්‍රාභරණ

පැරණි ලක්දිව වස්ත්‍රාභරණ

About this book

පැරණි ලක්දිව වස්ත්‍රාභරණ

මාලිංග අමරසිංහ 

ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය

පුරාවිද්‍යා අධ්‍යයන අංශය 

කැලණිය විශ්වවිද්‍යාලය

ඇඳුම් ඇඳීමෙහි මූලික අරමුණ කවරක් වුවත් බොහෝ කලක සිට ඇඳුම් භාවිතයට ගනු ලැබුවේ සිරිතක් ලෙසිනි. සමාජ ක්‍රමයන්හි දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවයන් හේතුවෙන් ඇඳුමෙහි උපයෝගීතාව ශරීරයේ ආරක්‍ෂාවටත් වඩා විලාසිතාවක් මෙන් ම සමාජ සංස්ථාවේ උස් මිටිකම් හඟවන ප්‍රකාශන මාධ්‍යයක් ද විය.

කල්යාමේ දී විවිධ මෝස්තරවලින් සංකීර්ණ වූත්, අලංකාර වූත් ඇඳුමෙහි විසිතුරු බව තවත් ඔපවත් කර ගත්තේ ඊට වඩාත් ගැලපෙන ආකාරයට සැකසූ වෙනත් ආයිත්තම් ද භාවිත කිරීමෙනි.

අවුරුදු දහස් ගණනක් තුළ විවිධ ප්‍රදේශවල විවිධ සමාජ සංස්ථාවන්හි දක්නට ලැබුණු වස්ත්‍රාභරණ, අතීත ජනතාවගේ නිර්මාණශීලී සිතුවිලි පිළිබඳ ව අනාවරණය කරන්නේ ද විසිතුරු කතාවකි.

ISBN
9789555515298
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පැරණි ලක්දිව වස්ත්‍රාභරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.