Back to Top
බිඳුණු පියාපත්
Special Price
රු. 558.00
Regular Price
රු. 620.00
Out of stock
SKU
bidunu-piyapath-kahlil-janapriya-jayasinghe-sameera-pothak
KAHLIL GIBRAN
BROKEN
WINGS
ඛලීල් ජිබ්රාන්ගේ
බිඳුණු පියාපත්
පරිවර්තනය - ජනප්‍රිය ජයසිංහ
ඛලීල් ජිබ්රාන්ට ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඇයි? ලොව එතෙක් මෙතෙක් පහළ වූ සියලුම ලේඛකයන් අභිබවා ප්‍රේමය, විරහව, ජීවිතය පිළිබඳව ඔහු නවමු අර්ථකථනයක් ලබා දුන් හෙයිනි. ඔහු එහි ගැඹුරු පත්ලේ සැඟව ඇති අනර්ඝ මාණික්‍යරත්නය සොයා පෑදුවේය. එතෙකින් නොනැවතුණු මේ අසහාය සාහිත්‍යවේදියා අපේ මනස් කවුළු විවර කර සංවේදී යොවුන් හෘදයේ අධ්‍යාත්මය හෙළිදරව් කළේය.
‘බිඳුණු පියාපත්’ ලියා වසර ගණනාවක් ගත වුවද අදත් මෙය ප්‍රේමයේ අත්පොත ලෙස සාහිත්‍යකාමීන්ගේ ගෞරවයට, ආදරයට පාත්‍ර වී ඇත. සිංහල පාඨකයින් වෙත බලීල් ජිබ්රාන් විසින් රචිත "Broken Wings" සිංහල පාඨකයන් වෙත "බිඳුණු පියාපත්" ලෙස මෙසේ ප්‍රවේශ වෙයි.
- ප්‍රවීණ ලේඛක සුජීව දිසානායක