Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බිඳුණු පියාපත්

බිඳුණු පියාපත්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

KAHLIL GIBRAN

BROKEN

WINGS

ඛලීල් ජිබ්රාන්ගේ

බිඳුණු පියාපත්

පරිවර්තනය - ජනප්‍රිය ජයසිංහ

ඛලීල් ජිබ්රාන්ට ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඇයි? ලොව එතෙක් මෙතෙක් පහළ වූ සියලුම ලේඛකයන් අභිබවා ප්‍රේමය, විරහව, ජීවිතය පිළිබඳව ඔහු නවමු අර්ථකථනයක් ලබා දුන් හෙයිනි. ඔහු එහි ගැඹුරු පත්ලේ සැඟව ඇති අනර්ඝ මාණික්‍යරත්නය සොයා පෑදුවේය. එතෙකින් නොනැවතුණු මේ අසහාය සාහිත්‍යවේදියා අපේ මනස් කවුළු විවර කර සංවේදී යොවුන් හෘදයේ අධ්‍යාත්මය හෙළිදරව් කළේය.

‘බිඳුණු පියාපත්’ ලියා වසර ගණනාවක් ගත වුවද අදත් මෙය ප්‍රේමයේ අත්පොත ලෙස සාහිත්‍යකාමීන්ගේ ගෞරවයට, ආදරයට පාත්‍ර වී ඇත. සිංහල පාඨකයින් වෙත බලීල් ජිබ්රාන් විසින් රචිත "Broken Wings" සිංහල පාඨකයන් වෙත "බිඳුණු පියාපත්" ලෙස මෙසේ ප්‍රවේශ වෙයි.

- ප්‍රවීණ ලේඛක සුජීව දිසානායක

ISBN
9789550983087
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිඳුණු පියාපත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.