පට්ටපල් බොරුකාරයා

Special Price රු. 1,161.00 Regular Price රු. 1,290.00
Out of stock
SKU
pattapal-boru-karaya-sirisena-ratnayake-nora-pahan

රිචඩ් ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම්

ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව

කටයුතු කරනු ඇත.

මේ දෙදෙනාගෙන් ශූර චෞරයා

පමණක් ඉතිරිවනු ඇත.

අනෙක් පුද්ගලයා

පරලොව යාම නිසැකය.

මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන

සළකා බලන විට

ප්‍රාන්ත පොලීසියත්,

ෆෙඩරල් පොලීසියත්

අසරණ බව පෙනී යයි.

Back to Top