Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පට්ටපල් බොරුකාරයා

පට්ටපල් බොරුකාරයා

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

රිචඩ් ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම්

ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව

කටයුතු කරනු ඇත.

මේ දෙදෙනාගෙන් ශූර චෞරයා

පමණක් ඉතිරිවනු ඇත.

අනෙක් පුද්ගලයා

පරලොව යාම නිසැකය.

මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන

සළකා බලන විට

ප්‍රාන්ත පොලීසියත්,

ෆෙඩරල් පොලීසියත්

අසරණ බව පෙනී යයි.

ISBN
9786245834389
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පට්ටපල් බොරුකාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.