යක්ෂයා නොනිඳයි
1938 දී සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනූ පර්ල් එස්. බක් වඩාත් ප්‍රකට වන්නේ සුප්‍රකට GOOD EARTH නවකථාවේ කතුවර්ය වශයෙනි. 'යක්ෂයා නොනිදයි' නමින් මෙසේ සිංහලට නැගෙන, ඇයගේ THE DEVIL NEVER SLEEPS නම් කෘතිය දචීනය පසුබිම් කොට ලියැවුණු අපූරු නවකථාවකි. වරපුරුෂ සේවයේ යෙදුණ්හාය යන අසත්‍ය චෝදනාව මත මාවෝ රජයේසිරභාරයට පත්වන අයිත් ජාතික පූජකවරුන් දෙදෙනෙකු ද, රහසේ ඔවුනට උදව් දෙන සුන්දර ගැමි තරුණියකගේ ද කථාව ඉන්කියැවෙයි.
1996 දී 'සැඳෑ සමය සහ තවත් කෙටි කථා' නමින් ගී ද මෝපසාංගේ කෙටිකථා එකතුවක් පළ කළ ඒ. දයානන්ද සිල්වා, ඉක්බිති ඉන්දීය ලේඛක මුල් රාජ් ආනන්ද්ව THE UNTOUCHABLE නව කථාව බාකා' නමින් ද COOLVE නවකතාව 'කුලීකාරයා' නමින් ද සිංහලට නගා පළ කළේය. අනතුරුව ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින්ගේ ONE DAY IN THE LIFE OF IVAN DENISOVICH නවකථාව ද 'මරණයට නුදුරින්" නමින් ඔහු අතින් සිංහලට නැඟිණ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.