සෙනෙහෙබර රූත්
About this book
ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවා ගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනෙසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිමකළ සිතුවම තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද ? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි.
පර්ල් එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැදි සෙනෙහස උදෙසා ජීවිතය කැපකළ මිනිසෙකුගේ කතාවක් ලෙස සැකෙවින් හැදින්වීය හැක. එය විවාහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවීය පිලිබඳ පුළුල් විවරණයක් ද වේ.
Details
ISBN
9786245664955
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review