ශේෂ කඳු

Special Price රු. 2,080.00 Regular Price රු. 2,600.00
Out of stock
SKU
shesha-kandu-thisaranie-d-nirmani-nohandunnani

ගැහැණුන් ප්‍රේමයෙන් ආතුර වෙයි...

අත ඇරෙන තැනත් 

මග ඇරෙන තැනත්

ගැහැනිය බලා හිඳින්නේය...

ප්‍රේමයේ නාමයෙන්ම මනස ව්‍යාකුල කර ගන්නේය...

තමන් තුලම තමන්ව

හදුනා ගන්නට නොහැකි වන්නේය...

තමන් තුලම ආත්ම කිහිපයක් ජීවත් කරමින් ප්‍රේමය ජීවත් කරවන්නේය...

ගැහැනුන් එසේය..

ප්‍රේමය මායාවක්ව අදහන්නේ 

එහෙව් ගැහැනුන්ය...

Back to Top