මොන්ටරේ විත්ති

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
montare-withthi-cannery-row-lokubanda-thilakarathne-dayawansha

CANEERY ROW - John Stainbeck

Winner of 1962 Noble Prize for Literature

මොන්ටරේ විත්ති

ලොකුබණ්ඩා තිලකරත්න

මිහින්තලේ අසල මරදන්කල්ල ග්‍රාමයේ උපන් ලොකුබණ්ඩා තිලකරත්න අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා දැන් ලොස් ඇන්ජලිස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සේවය කරයි.

ඔහුගේ කෘතීන් අතර ළමා කතාවක් වන ''The Tree That was So Big'' (1999),  ''Pulse of the Jungle'' (2000) නවකතාව ද ආචාර්ය නිරංජලා තිලකරත්න සමඟ ලියන ලද ''ඇමෙරිකාවට එන ඔබට'' (2001) වෙයි. 

නොබෙල් ත්‍යාග ලාභී John Stainbeck විසින් රචිත මෙම Cannery Row නවකතාවේ සිංහල පරිවර්තනයේ ප්‍රකාශන අයිතිය - ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ දයාවංශ ජයකොඩි සහ සමාගම සතුය (2009)

Back to Top