Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මොන්ටරේ විත්ති
About this book

CANEERY ROW - John Stainbeck

Winner of 1962 Noble Prize for Literature

මොන්ටරේ විත්ති

ලොකුබණ්ඩා තිලකරත්න

මිහින්තලේ අසල මරදන්කල්ල ග්‍රාමයේ උපන් ලොකුබණ්ඩා තිලකරත්න අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා දැන් ලොස් ඇන්ජලිස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සේවය කරයි.

ඔහුගේ කෘතීන් අතර ළමා කතාවක් වන ''The Tree That was So Big'' (1999),  ''Pulse of the Jungle'' (2000) නවකතාව ද ආචාර්ය නිරංජලා තිලකරත්න සමඟ ලියන ලද ''ඇමෙරිකාවට එන ඔබට'' (2001) වෙයි. 

නොබෙල් ත්‍යාග ලාභී John Stainbeck විසින් රචිත මෙම Cannery Row නවකතාවේ සිංහල පරිවර්තනයේ ප්‍රකාශන අයිතිය - ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ දයාවංශ ජයකොඩි සහ සමාගම සතුය (2009)

ISBN
9789555516792
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොන්ටරේ විත්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.