ෆයිසාබාදයේ පංච සන්න්‍යාසියෝ
About this book
ලෝකයේ අවාසනාව අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්‍රිතාන්‍ය රහස්‍ය ඔත්තු සේවය මඟින් නිම්රොඩ්ට දැනුම් දෙන අතර ඒ පිළිබඳ සෙවීමට නිරොඩ්, ජෝන් සහ පිලිපා එකතු වෙති.
මෙහිදී අතීතයේ දී තීථංකර් නමැති යෝගියකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබඳ රහස් සන්නකසීන් පස් දෙනෙකුට ලබාදී ඇති බවත් ඉන් එක් රහසක් අනාවරණය කරගැනීමට රාජ්මුස් නමැති බහිරවයකු දරණ උත්සාහය හේතුවෙන් ලෝකයේ අවාසනාව වැඩිවන බවත් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේ.
බහිරවයාගේ දුෂ්ඨ ප්‍රයත්නය පරාජය කරමින් ලෝකය නැවත වාසනාවන්ත ස්ථානයක් බවට පත්කිරීමට උත්සාහ දරණ අතරතුරදී ඔවුන්ට නොසිතූ අනතුරු රැසකට මුහුණ පෑමට සිදුවේ.
බහිරව දරුවන් දෙදෙනාගේ වික්‍රමය සාර්ථක වේද?
Details
ISBN
9789556972306
පිටු ගණන (Pages)
316
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review