බහිරව රණ ශුරයෝ
About this book
බහිරව රණ ශූරයෝ
මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත්‍රාසජනක වික්‍රමය
පරිවර්තනය
මංජුල දිසානායක
ෆස්ටිනාගේ ආත්මය සොයා යන ජෝන්ට සහ රක්ෂසාස්ට ඩෙන්වුර් දේවස්ථානය තුළ දී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවෙයි. එහිදී චීන රණශූර යක්ෂයෙකු විසින් රක්ෂසාස්ව ගිල ගන්නා අතර ජෝන් සහ ෆස්ටිනා වැනිසිය බලා යති. වැනිසියේ දී ආත්මීය ලෝකයට එල්ල වී ඇති තර්ජනයක් ගැන දැන ගන්නා ඔවුන් රණශූර යක්ෂයින් ඒ පිටුපස ඇති බව සොයා ගනියි.
රණශූ යක්ෂයින්ව පරාජය කර ලෝකයේ සමතුලිත බව ආරක්ෂා කිරීම පිණිස චීනයට යන ජෝන්, පිලිපා ඇතුළු පිරිසට නොසිතූ ලෙස නැවත වරක් ලොව දුෂ්ටතම බහිරවයා වූ ඉබිලිස්ව හමුවේ. ඉබිලිස්ගේ අත් අඩංගුවට පත්වන ඔවුන්ට ඉන් ජයග්‍රහණය කිරීමට හැකි වේද....?
Details
ISBN
9789556970623
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review