Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රොඩ්ඩයි රොකට්ටුවයි
About this book

මෙය අර්ධ-ප්‍රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමති නම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම්, ඔබ කියවිය යුතු ම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹුමේදී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයින් පුහුණු කිරීම ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරෙයි. තම නැතිවූ 'රොඩ්ඩා' නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ ලියැවෙන මෙහි 'ලය්කා' ඇතුළු ඔබ දන්නා සැබෑ චරිත ද හමුවෙනු ඇත.

ISBN
9789551558307
පිටු ගණන (Pages)
153
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රොඩ්ඩයි රොකට්ටුවයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.