පණ ඇති සිත්තම

Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
pana-athi-siththama-galina-mahinda-senarath-thrimana-publication

මේ පොත රැඳී සිටින්නේ දිගු කොණ්ඩයක් ඇති කුඩා දැරියකි. ඇගේ නම සෝයා ය. තුළ චිත්‍ර අඳින්නට කැමති ය. ඈ නිතරම හුරුබුහුටි චිත්‍ර සටහන් පොතක් ද, පැන්සලයක් ද සාක්කුවේ දමාගෙන සිටින්නී ය. ඇගේ මේසය මත චිත්‍ර පොතක් ද, සායම් ද වෙයි. මේ පොතේදී සෝයාගේ අම්මා ද, ජනිනා නැන්දා ද හමුවෙති. ජනිනා නැන්දා කණ්නඩි පළඳින්නී ය. එහෙත් ඈ ඒවා නිතර ම නොපළඳී. ඈ ඒවා පළඳින්නේ කලබල වූ විට පමණ ය. දැන් ඈ ඒ ඒවා පැළඳ සිටින්නේ ඔබට ඇයත් සෝයාගේ අම්මාත් වෙන් කොට පහසුවෙන් හඳුනා ගැනීමටයි. අපි ලුබා විල්කිනා සමඟත් දැන ඇඳුනුම් කම් ඇති කොට ගත යුතු ම ය. ඇගේ කොණ්ඩය කොට කර කපලා ය. ඈ ගැන පස්සේ මතක් කරලා බලන්න. දැනට එපමණ යි. කථාව කියවාගෙන යනවිට අනිත් චරිත හමුවේවි. ඒ සියල්ල ඇරඹුණේ ඉතා චාම්වයි.

Author මහින්ද සෙනරත් ගමගේ - Mahinda Senarath Gamage (62), Galina Demykina (1)
Publisher ත්‍රිමාණ ප්‍රකාශන - Thrimana Prakasana (25)
More Information
ISBN 9786245533282
පිටු ගණන 104
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පණ ඇති සිත්තම
Back to Top