පණ ඇති සිත්තම
About this book
මේ පොත රැඳී සිටින්නේ දිගු කොණ්ඩයක් ඇති කුඩා දැරියකි. ඇගේ නම සෝයා ය. තුළ චිත්‍ර අඳින්නට කැමති ය. ඈ නිතරම හුරුබුහුටි චිත්‍ර සටහන් පොතක් ද, පැන්සලයක් ද සාක්කුවේ දමාගෙන සිටින්නී ය. ඇගේ මේසය මත චිත්‍ර පොතක් ද, සායම් ද වෙයි. මේ පොතේදී සෝයාගේ අම්මා ද, ජනිනා නැන්දා ද හමුවෙති. ජනිනා නැන්දා කණ්නඩි පළඳින්නී ය. එහෙත් ඈ ඒවා නිතර ම නොපළඳී. ඈ ඒවා පළඳින්නේ කලබල වූ විට පමණ ය. දැන් ඈ ඒ ඒවා පැළඳ සිටින්නේ ඔබට ඇයත් සෝයාගේ අම්මාත් වෙන් කොට පහසුවෙන් හඳුනා ගැනීමටයි. අපි ලුබා විල්කිනා සමඟත් දැන ඇඳුනුම් කම් ඇති කොට ගත යුතු ම ය. ඇගේ කොණ්ඩය කොට කර කපලා ය. ඈ ගැන පස්සේ මතක් කරලා බලන්න. දැනට එපමණ යි. කථාව කියවාගෙන යනවිට අනිත් චරිත හමුවේවි. ඒ සියල්ල ඇරඹුණේ ඉතා චාම්වයි.
Details
ISBN
9786245533282
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
පණ ඇති සිත්තම
රු. 585.00
රු. 650.00
මගේ දගෙස්ථානය
රු. 520.00
රු. 650.00
ඉක්මනින් න ණ ල ළ
රු. 80.00
රු. 100.00
3 books selected
රු. 1,185.00
රු. 1,400.00
Save රු. 215.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review