Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන - Politics / චේ - සටන් සගයින්ගේ ඇසින්

චේ - සටන් සගයින්ගේ ඇසින්

ප්‍රකාශක (Publisher): Book Master
About this book

තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ, 'වේ' නම් වූ අසාමාන්‍ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ, චේ ගැන වඩාත් හොඳින් කතා කළ හැක්කේ හා විග්‍රහ කළ හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසා ය. වේගේ සටන් සගයකු නොවුණ ද ඔහුගේ පියාගේ කතාව මෙහි ඉදිරිපත් කරනුයේ, වේගේ ළමාවිය පිළිබඳව හා යෞවනෝදය පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් එමඟින් අප ඉදිරියේ මතුවන හෙයිනි. එසේම චේ ගේ ගමන් මග සහ විප්ලවීය ජීවගුණය පිළිබඳව අද කියුබානු වාස්තවිකයේ පවතින සංකල්ප වල නිරූපණයක් ඔහුගේම පුතුගේ සහ දියණියගේ අදහස් තුලින් විදහා දැක්වෙයි.

Details
ISBN
9786246719029
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: චේ - සටන් සගයින්ගේ ඇසින්

Reviews are published once a member of our team has read them.