Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මගේ දගෙස්ථානය

මගේ දගෙස්ථානය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ලෙනින් සම්මාන ලත් චිරප්‍රසිද්ධ අවාර් කවියා වු රසල් ගම්සොටොව්ගේ පළමු ගද්‍ය කෘතිය වු මගේ දංගෙස්ථානය සෝවියට් සාහිත්‍යයෙහි අනුස්මරණීය ස්ථානයක් හොබවයි. සෝවියට් දංගෙස්ථානු ජනතාවගේ නව ජීවිතය රසුල් ගම්සොටොව්ගේ ලියවිලිවල තේමාවය. "දංගෙස්ථානය, ඔබ මගේ ආදරය හා ප්‍රතිඥාවයි මගේ ආයචනාව සහ යාඥාවයි. මගේ සියලු පොත්වලද මගේ මුළු දිවියේ ද තේමාව ඔබම පමණයි. මෙම පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයකි එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි. අපූර්ව උල්පතකින් පැන නඟින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිය.
ISBN
9789551558741
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ දගෙස්ථානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.