Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මගේ ජනරාල් - සූරිය ප්‍රකාශන

මගේ ජනරාල් - සූරිය ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
උතුම් මිනිස් ගුණයෙන් පීරිගිය හදවතක් ඇති මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා කරුණා ගුණ පැළවෙන්නට අවැසි පසුබිම ගොඩනගන්නට දරන අනුවේදනීය උත්සහායක් ගැන මෙහි කියැවෙයි. නව යොවුන් වියේ දරුවන් උදෙසා ලියා තිබුණ ද යහපත් අනාගතයක් සුබ සිහින දකින වැඩිහිටියන් විසින්ද පරිහරණය විය යුතු ම පොතකි.
ISBN
9789556565539
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ ජනරාල් - සූරිය ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.