ගොග්ල්ගේ වික්‍රමය

Special Price රු. 243.00 Regular Price රු. 270.00
Out of stock
SKU
Gogglege-wikramaya-indika-herath-kathru-prakashana

ගොගල්ගේ

වික්‍රමය

ඉන්දික හේරත්

වීරත්වය හා දේශමාමක හැඟීම නිසා ගොග්ල්ට් අවශ්‍ය වූයේ කුරිරු පාලනයක් ගෙනයන ග්ලෝරියා නම් කාන්තා අධිරාජිනියගෙන් තම ප්‍රජාවත්, තම වාසභූමියත් රැකගැනීම ය. ඒ සඳහා ගොග්ල් හා ඔහුගේ ප්‍රජාවට අමරණීය ග්ලෝරියාව පරාජය කිරීමට  හැකි වේද? කුමන හෝ හේතුවක් නිසා ගොග්ල් පරාජය ලැබුවහොත් ග්ලෝරියා මුළු ලෝකයේම අණසක පතුරුවන අතර ගොග්ල්ගේ ප්‍රජාව සමූලඝාතනය කරනු ඇත.

Back to Top