Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / ක්‍රියාදාම / ගොග්ල්ගේ වික්‍රමය

ගොග්ල්ගේ වික්‍රමය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගොගල්ගේ

වික්‍රමය

ඉන්දික හේරත්

වීරත්වය හා දේශමාමක හැඟීම නිසා ගොග්ල්ට් අවශ්‍ය වූයේ කුරිරු පාලනයක් ගෙනයන ග්ලෝරියා නම් කාන්තා අධිරාජිනියගෙන් තම ප්‍රජාවත්, තම වාසභූමියත් රැකගැනීම ය. ඒ සඳහා ගොග්ල් හා ඔහුගේ ප්‍රජාවට අමරණීය ග්ලෝරියාව පරාජය කිරීමට  හැකි වේද? කුමන හෝ හේතුවක් නිසා ගොග්ල් පරාජය ලැබුවහොත් ග්ලෝරියා මුළු ලෝකයේම අණසක පතුරුවන අතර ගොග්ල්ගේ ප්‍රජාව සමූලඝාතනය කරනු ඇත.

ISBN
9789557115603
පිටු ගණන (Pages)
124
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගොග්ල්ගේ වික්‍රමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.