හෙන්රි හගින්ස්

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
In stock
SKU
henri-huggins-beverly-cleary-ganga-niroshinee-little-house

වැඩිපුර සතුට ඇති කරන දෙයක් ක්ලිකිටැට් වීදියේ කවදාවත් සිදු වන්නේ නැතැයි හෙන්රිට සිතෙයි.... එහෙත් එක දවසක් යාළු බල්ලෙක් හෙන්රි අසලින් වාඩිවී, ඔහුගේ අයිස් ක්‍රීම් කෝනය දෙස බැගෑපත් ලෙස බලා සිටින්නට පටන් ගත් වේලාවේ සිට ඔහුගේ ඒ අදහස වෙනස් වන්නට පටන් ගනියි. ඒ මොහොතේ පටන්, හෙන්රි සහ ඔහුගේ අලුත් බල්ලා, රිබ්සි, වෙන් කරන්නට බැරි තරම් හොඳ යහළුවන් බවට පත් වන අතර, ක්ලිකිටැට් වීදියේ ජීවත් වන ඔවුන්ගේ මිතුරු මිතුරියන් සමඟ එක් වී ඔවුහු දෙදෙනා බොහෝ උද්‍යෝගිමත් සහ රසවත් ක්‍රියාකාරකම් වල යෙදෙති !

Back to Top