හෙන්රි හගින්ස්
About this book
වැඩිපුර සතුට ඇති කරන දෙයක් ක්ලිකිටැට් වීදියේ කවදාවත් සිදු වන්නේ නැතැයි හෙන්රිට සිතෙයි.... එහෙත් එක දවසක් යාළු බල්ලෙක් හෙන්රි අසලින් වාඩිවී, ඔහුගේ අයිස් ක්‍රීම් කෝනය දෙස බැගෑපත් ලෙස බලා සිටින්නට පටන් ගත් වේලාවේ සිට ඔහුගේ ඒ අදහස වෙනස් වන්නට පටන් ගනියි. ඒ මොහොතේ පටන්, හෙන්රි සහ ඔහුගේ අලුත් බල්ලා, රිබ්සි, වෙන් කරන්නට බැරි තරම් හොඳ යහළුවන් බවට පත් වන අතර, ක්ලිකිටැට් වීදියේ ජීවත් වන ඔවුන්ගේ මිතුරු මිතුරියන් සමඟ එක් වී ඔවුහු දෙදෙනා බොහෝ උද්‍යෝගිමත් සහ රසවත් ක්‍රියාකාරකම් වල යෙදෙති !
Details
ISBN
9786245969067
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review