තක්කඩි රීරි පිසාච පැංචා
About this book
අඳුරු බරාඳවල සැඟවී සිටින්නේ කව්ද?
ස්පූකි විමනේ අඳුරු,, රහස් බරාඳවල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නරවෘකයෙක්ද? ඊළඟට ඩ්‍රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය. මැක්ස්ගේ හොර වැඩ හසු කරගැනීමටත්, නරවෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි.එහෙත් එය සාර්ථක වේවිද?
Details
ISBN
9789556913187
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review