Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ගල් ලෙනේ තිබූ කඩුව

ගල් ලෙනේ තිබූ කඩුව

About this book

භුතයකුට සරිලන අගේ ඇති තෑග්ගක්

ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන්දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.

එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිරවෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?

Details
ISBN
9789556912883
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ගල් ලෙනේ තිබූ කඩුව

Reviews are published once a member of our team has read them.