හොඳ දඟ මල්ල
About this book
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධූරයක්දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොඳ ශිෂ්‍ය නායිකාවක වන්නට වැඩි වැඩියෙන් උත්සාහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි! යහපත් දැරියක වන හැටි අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා ඉගෙන ගන්නේ කවදාද?
Details
ISBN
9789556520379
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
d26.hatharabage balangoda
Write a review
Write a review